Posts

බහිරව අාත්ම

ගම්වල ජනතාව එ් එ් අය විසින් හදා ගත්ත එක එක ජනප්‍රවාද කතා විශ්වාස කළා.එ් ගොල්ලන් එ් වගේ කතා ගොඩක් කියනවා මං අහලා තියෙනවා.එ්වා රසයි වගේම ටිකක් විතර භයංකරයි.එ් වගේම කතාවකට අපේ අාච්චි මූණ දීලා තියෙනවා.අන්න එ්  කතාව තමයි මේ. අපේ ගම අනුරාධපුරේ තියෙන දුෂ්කර ගමක්.කෘෂිකර්මාන්තය තමයි ප්‍රධාන ජීවිකාව වුණේ..එ් වැඩ කරලා අැවිල්ලා ගෙදර වැඩ ටිකත් කරලා ඉවර වෙද්දි ඉතින් රෑ වෙනවා. අපේ අාච්චි දවසක් නිදා ගන්න යද්දි කොහොමහරි පාන්දර වෙලා. එළියට පොඩ්ඩක් ගිහින් එන්නම් කියලා දොර අරින්න යද්දි දොරේ හිඩසකින් දැක්කලු ගෙදර මිදුල ඉස්සරහින් සුදු සරමයි බැනියමයි අැද ගත්ත අවුරුදු 50ක විතර පිරිමි කෙනෙකුයි තව පොඩි පිරිමි ළමයෙකුයි යනවා.පොඩි ළමයට අවුරුදු 12ක් විතර අැතිලු.පොඩි ළමයා අතේ පැන් කෙණ්ඩියකුයි වයසක මනුස්සයා අතේ නව ගුණ මාලෙකුයි තිබුණලු.එක පාරම එ් දෙන්නා දකිද්දි අාච්චි පොඩ්ඩක් බය වුණාලු.ටික වෙලාවක් එයාලා දිහා බලන් ඉදිද්දි දෙන්නා ගල් කන්ද පැත්තට ගියාලු. අපේ පැත්තේ නිදන් තියෙන ගල්  කන්දක් තියෙනවා.එ්කේ නිධන් අැති කියලා විශ්වාස කරනවලු.අන්න එ් කන්ද පැත්තට ගියාලු.අාච්චි හිතුවා කියන්නේ ළග ගෙදර මාමායි එ් පුතයි කොහ...

එරබදු වසන්තය

අවුරුදු සිරි කැන්දන් වස්සානයේ අරුණැල්ල කඳු පන්ති අතරින් හිරු කුමරු අැවිදින් ගම් නියම් සිසාරා උදාවෙයි වසන්තය මිණි කොවුල් ගී මිහිර බක්මහේ අඬහැරය විහිදෙමින් දස දෙසින් එරබදු කුසුම් කැන් සිනා සඳ කැන් පහන් පැතුම් විකසිත වෙමින් කිරි සුවඳ විහිදමින් නෑ සුවඳ ගෙට අැවිත් සියලු දෙන එකතුව ගෙනෙයි අවුරුදු පැතුම්

හීන පොකුර

Image

සිතක සිතුවිලි

නුඹට පුලුවන්ද තව මා එක්ක දුර යන්න සතුට වගේම දුකත් එක සේ විද ගන්න අඩුපාඩු වැරදි අැති හොදින් කියලා දෙන්න ජීවිතය ඔබේ නමින් හැකිය මට කැප වෙන්න රණ්ඩු වෙයි තරහ වෙයි නුඹට වෙයි ඉවසන්න ඉකි ගසා හඩන විට නුඹට වෙයි නලවන්න හැකිද පුදදුන් සෙනේ සෙනෙහසින් රැක ගන්න ජීවිතය හැමදාම අැයිද මට දුක් දෙන්නේ හිනාවෙන්නට දිනක් නැතිවාද මට දෙන්නේ වැටෙනමුත් කදුලු බිදු තුන් හිතම පාරන්නේ අනේ අැයි මරණය මේ හැටිම කල් දුන්නේ

මොළය කියන්නේ මොකද්ද

Image

සාම්ප්‍රදායික සන්නිවේදනය අාරම්භය

සම්ප්‍රදාය යන වචනයෙන් අදහස් කරන්නේ පැරණි දෙයක් නොව දීර්ඝ කාලයක් තිස්සේ එකම දෙයක් එකම අාකාරයට සිදුවීමක් සම්ප්‍රදාය ලෙස හැදින්වේ..එවැන්නක් හැගවීමට සම්ප්‍රදාය යන වචනය භාවිත කරයි.තමන් විසින් සාදා ගත් දෙයක් ඉදිරියට ගෙනයාමේදි එය සම්ප්‍රදායක් බවට පත්වෙයි.සම්ප්‍රදායක් බිහිවීම තුළ පහත කරුණු දැක ගත හැකිය                                                                                                                      1. අවශ්‍යතාවක් සාධනය වීම                                                                 2.නිර්මාණයක් බිහිවීම     ...

කාන්තාව

Image