යාචකයා
කුසට අහරක් නැතිව
හිසට සෙවනක් නැතිව
ජීවිතය ගෙවන්නට
මහමඟ යදින මිනිසා
දුටුවිට සිහි වුණේ
ඔබයි බුදු හිමියනේ
සිටියා නම් මේ භවේ
කියයි හේතුඵලවාදේ
පෙරකම් නිසා
ඉදුල් කා බඩ පුරවා
සිටියි ජීවිතය රැකලා
නොවන්නට මෙලෙස මතු භවේ
මෙත් වඩමු කුසල් සිත් පතුරවා..
හිසට සෙවනක් නැතිව
ජීවිතය ගෙවන්නට
මහමඟ යදින මිනිසා
දුටුවිට සිහි වුණේ
ඔබයි බුදු හිමියනේ
සිටියා නම් මේ භවේ
කියයි හේතුඵලවාදේ
පෙරකම් නිසා
ඉදුල් කා බඩ පුරවා
සිටියි ජීවිතය රැකලා
නොවන්නට මෙලෙස මතු භවේ
මෙත් වඩමු කුසල් සිත් පතුරවා..
😍😍😍😍
ReplyDelete🤗🤗🤗🤗🤗
ReplyDelete👌👌👌👌
ReplyDelete