පුතුගෙන් මවට
පහළ වෙලේ ළිද අද්දර
හරි හරියට පිපී නටන
ගොයම නුඹට දැන් නුහුරුයි
එපා අම්මේ වෙහෙසෙන්නට
වැට අද්දර වාරු අරන්
මං එන මග බලන් ඉන්න
නුඹට විරිය දැන් කොයින්ද
මගේ අම්මේ ඔය අත්වල
අපේ පැලේ බත් මුට්ටියේ බත තවමත්
ඉදෙනවාද
නෝක්කාඩු වුණ තාත්තා ලගදි අැවිත් ගියේ
නැද්ද
කොළඹ රටේ ඉදන් ඔන්න පුතු අාවා නුඹ
බලන්න
තුරුලට ගෙන ඔය උණුහුම මොහොතක් දෙනවද
විදින්න
හෙට දිහාට අායෙත් වෙයි හැල්මේ මට කොළඹ
යන්න
කාසි මොණරු එක්ක අනේ හරි හරියට ඔට්ටු
වෙන්න
වෙසක් දොහේ අායෙත් මං එන්නම් අම්මා
බලන්න
ඉන්නවාද පරිස්සමින් අායෙත් මේ පුතු
බලන්න
හරි හරියට පිපී නටන
ගොයම නුඹට දැන් නුහුරුයි
එපා අම්මේ වෙහෙසෙන්නට
වැට අද්දර වාරු අරන්
මං එන මග බලන් ඉන්න
නුඹට විරිය දැන් කොයින්ද
මගේ අම්මේ ඔය අත්වල
අපේ පැලේ බත් මුට්ටියේ බත තවමත්
ඉදෙනවාද
නෝක්කාඩු වුණ තාත්තා ලගදි අැවිත් ගියේ
නැද්ද
කොළඹ රටේ ඉදන් ඔන්න පුතු අාවා නුඹ
බලන්න
තුරුලට ගෙන ඔය උණුහුම මොහොතක් දෙනවද
විදින්න
හෙට දිහාට අායෙත් වෙයි හැල්මේ මට කොළඹ
යන්න
කාසි මොණරු එක්ක අනේ හරි හරියට ඔට්ටු
වෙන්න
වෙසක් දොහේ අායෙත් මං එන්නම් අම්මා
බලන්න
ඉන්නවාද පරිස්සමින් අායෙත් මේ පුතු
බලන්න
😍😍😍😍😍
ReplyDelete❤️📝😍
ReplyDelete💕
ReplyDelete😍😍😍😍😍😍😍
ReplyDelete❤❤❤
ReplyDelete