කැලණි සරසවිය
දිනවන්න ජයගන්න
හිත්බැදි බලාපොරොත්තු කන්ද
දිරිය දෙන කැලණි කන්ද
තාත්තගේ ශක්තියට
අම්මගේ කඳුලකට
ණය ගෙවන්නට
හීන පොදි බැදි
දහක් හිත්වල
සුන්දරම නවාතැන
දයාබර කැලණි මව
අාදරෙයි අප නුඹට
අපේ හිත් පිරෙන්නම
හිත්බැදි බලාපොරොත්තු කන්ද
දිරිය දෙන කැලණි කන්ද
තාත්තගේ ශක්තියට
අම්මගේ කඳුලකට
ණය ගෙවන්නට
හීන පොදි බැදි
දහක් හිත්වල
සුන්දරම නවාතැන
දයාබර කැලණි මව
අාදරෙයි අප නුඹට
අපේ හිත් පිරෙන්නම
💗💗💗💗
ReplyDelete🤗🤗🤗🤗🤗🤗🤗❤️
ReplyDelete💝💝
ReplyDelete❤️😍🙏
ReplyDelete