කොවුලිය

කොවුලිය..
ඉස්සර හවසක
තොටුපල ළග
මා උකුලේ හිඳ
මට ගැයු ගී පද...
නොඅැසේවි අද
මා කළ වරද
පිටුපාන්නට මට
ජීවිතයෙන්ම
හෙලමි සුසුමක් මම
නෙතට කඳුලක් ගෙනෙන
නුඹේ මතකය සිහිවන
සුසානය ළඟ හිඳගෙන









Comments

Post a Comment