සිතක සිතුවිලි
නුඹට පුලුවන්ද තව මා එක්ක දුර යන්න
සතුට වගේම දුකත් එක සේ විද ගන්න
අඩුපාඩු වැරදි අැති හොදින් කියලා දෙන්න
ජීවිතය ඔබේ නමින් හැකිය මට කැප වෙන්න
රණ්ඩු වෙයි තරහ වෙයි
නුඹට වෙයි ඉවසන්න
ඉකි ගසා හඩන විට නුඹට වෙයි නලවන්න
හැකිද පුදදුන් සෙනේ සෙනෙහසින් රැක ගන්න
ජීවිතය හැමදාම අැයිද මට දුක් දෙන්නේ
හිනාවෙන්නට දිනක් නැතිවාද මට දෙන්නේ
වැටෙනමුත් කදුලු බිදු තුන් හිතම පාරන්නේ
අනේ අැයි මරණය මේ හැටිම කල් දුන්නේ
සතුට වගේම දුකත් එක සේ විද ගන්න
අඩුපාඩු වැරදි අැති හොදින් කියලා දෙන්න
ජීවිතය ඔබේ නමින් හැකිය මට කැප වෙන්න
රණ්ඩු වෙයි තරහ වෙයි
නුඹට වෙයි ඉවසන්න
ඉකි ගසා හඩන විට නුඹට වෙයි නලවන්න
හැකිද පුදදුන් සෙනේ සෙනෙහසින් රැක ගන්න
ජීවිතය හැමදාම අැයිද මට දුක් දෙන්නේ
හිනාවෙන්නට දිනක් නැතිවාද මට දෙන්නේ
වැටෙනමුත් කදුලු බිදු තුන් හිතම පාරන්නේ
අනේ අැයි මරණය මේ හැටිම කල් දුන්නේ
😔😔😔
ReplyDeletePtta
ReplyDeleteEla
ReplyDelete👍👍👍
ReplyDeleteElama
ReplyDeleteLassanai
ReplyDelete👍 👍 👍 👍
ReplyDeleteEla
ReplyDeleteHMM
ReplyDelete