සාම්ප්‍රදායික සන්නිවේදනය අාරම්භය
සම්ප්රදාය යන වචනයෙන් අදහස් කරන්නේ පැරණි දෙයක් නොව දීර්ඝ කාලයක් තිස්සේ එකම දෙයක් එකම අාකාරයට සිදුවීමක් සම්ප්රදාය ලෙස හැදින්වේ..එවැන්නක් හැගවීමට සම්ප්රදාය යන වචනය භාවිත කරයි.තමන් විසින් සාදා ගත් දෙයක් ඉදිරියට ගෙනයාමේදි එය සම්ප්රදායක් බවට පත්වෙයි.සම්ප්රදායක් බිහිවීම තුළ පහත කරුණු දැක ගත හැකිය
1. අවශ්‍යතාවක් සාධනය වීම
2.නිර්මාණයක් බිහිවීම
3.තාක්ෂණය බිහිවීම
සම්ප්රදායේ අාරම්භය පිළිබද පිළිගත් මතය වන්නේ ශිෂ්ටාචාර අාරම්භයත් සමග සම්ප්රදායේ අාරම්භයද සිදුවන්නට අැති බවයි.නමුත් මිනිසා ශිෂ්ටාචාර බිහිවීමටත් පෙර යුගයේ වුවද කිසියම්ම හෝ සම්ප්රදායක් තිබෙන්නට අැති බව අනුමාන කළ හැකිය.
සම්ප්රදාය පිළිබද සාකච්ඡා කළ හැකි සේම සම්ප්‍රදායික සන්නිවේදනයේ අාරම්භය පිළිබද සාකච්ඡා කිරිමට නම් මානව වංශ කතාවේ අාරම්භය වෙත යා යුතුය.මන්ද යත් සන්නිවේදනයේ අාරම්භය සිදුවන්නේ මානවයාගේ බිහිවීමට මොහොතකට පෙර බැවිනි.
මානව වංශ කතාවේ අාරම්භය පිළිබද එකිනෙකට වෙනස් ප්‍රධාන මත 02ක් පවති.
1.නිර්මාණවාදි මතය
2.පරිණාමවාදි මතය
නිර්මාණවාදි මතය පිළිබද අවධානය යොමු කිරිමේදි එ් පිළිබදව ප්‍රකාශ ඉදිරිපත් කරන්නේ අාගමික ශාස්තෘන් විසිනි.
ක්‍රිස්තියානි දහමට අනුව බයිබලයේ සදහන් වන්නේ" සර්ව බලධාරි දෙවියන් වහන්සේ විසින් ලෝකය මැවූ සේක" යනුවෙනි.
හින්දු දහමට අනුව ලෝකයේ සහ සත්ත්වයන්ගේ මැවුම්කරු වන්නේ මහා බ්‍රහ්මයා ය.
ඉස්ලාම් දහමට අනුව ලෝකය සහ සතුත් මවන ලද්දේ අල්ලාහ් දෙවියන් ය.

Elama
ReplyDeleteTraditional ❤️✌️
ReplyDeleteTraditional ❤️✌️
ReplyDeleteEla
ReplyDeleteවටිනා ලිපියක්
ReplyDeleteSuperb
ReplyDeleteහොඳ වටිනා කියන දෙයක් වෙන්න ඇති.🤭🤭
ReplyDelete👍👍👌👌
ReplyDeleteගොඩක් වටිනවා
ReplyDelete